උප තැපැල් ස්ථානාධිපති වරැ 192කට ස්ථිර පත්විම්…

මෙතෙක් වැඩබලන පදනමේ සිටි උපතැපැල් ස්ථානාධිපති 192 ක් සදහා ස්ථිරපත්විම් හෙට (18) පිරිනැමීමට නියමිතය.
මෙම ස්ථිර පත්විම් තැපැල් මුලස්ථානයේ දි ජනමාධ්‍ය අමාත්‍යය වරයාගේ ප්‍රධානත්වයෙන් ලබාදීමට නියමිත බව ද සදහන් වේ.
වත්මන් රජය විසින් උපතැපැල් ස්ථානාධිපති වරැ සදහා මෙලෙස ස්ථිර පත්විම් ප්‍රධානය කරනු ලබන දෙවන අවස්ථාව බවද වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *