ගෝලීය වශයෙන් මර්දනය කරමින් සන්නාම කරැවෝ උපරිම ලාභ ගන්නවා..

140වන ජාත්‍යන්තර කම්කරැ දිනය සමරන මේ මොහොත වන විට වෙළද කලාප ආශ්‍රිත කම්කරැ කාන්තා ප්‍රජාවදැඩිලෙසට මර්දනයට ලක්වෙමින් පවතින බවත්,ඊලග වසරේ කම්කරැදිනය එලබෙන විටදි මේ වන විට පවතින ගැටළුකාරි තත්වය මගහැරිය තිබිය යුතු බව ද වෙළද කලාපයේ වෘත්තිය සමිති එකතුවෙන් පැවති කම්කරැ දින වැඩසටහනේදි ඩාබිදු සාමුහිකයේ චමිලා තුෂාරි සිය අදහස් මෙලෙස දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *