නිදහස් වෙළද කලාපයේ කම්කරැවන්ට රාජ්‍යය තුලින් ප්‍රතිලාභ ලැබෙන්නෙ නෑ..
ලෝක කම්කරැ දිනය කලාපයේ ශ්‍රමිකයන්ගේ කම්කරැ දින වැඩසටහන කටුනායකදි වෙළද කලාප ආශ්‍රිත වෘත්තිය සමිති 10 කින් සැදුම්ලත් කම්කරැ සංවිධාන එකතුවකින් ඇරඹිය.
එහිදි ශ්‍රමාභිමානි සංවිධානයේ සුගත් රාජපක්ෂ සිය අදහස් දක්වමින් කියා සිටියේ වෙළද කලාපයේ කම්කරැ ප්‍රජාවට රාජ්‍යය තුලින් ලැබිය යුතු ප්‍රතිලාභ නොලැබෙන බවකි.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙස පැවසීය..