තැපැලේ බාහිර කම්කරැවන් මහපාරටද…
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරැව වෙතට බඳවා ගන්නා ලද බාහිර කම්කරැවන් මේවන විට සේවයේ නිරතව සිටින අතර ඔවුන් මේවන විටත් ලියාපදිංචි ආදේශක ලෙසට පත්කර නැත.
එවන් පසුබිමක රජයේ සේවකයින් ස්ථිර කිරිම සම්බක්ධයෙන් රජය නිකඅත්කල චක්රලේකණයෙන් පසුව මධ්‍යම තැපැල් හුවමාරැවේ බාහිර කම්කරැවන් තමන්ගේ ස්ථිර ලිපිනය තිබෙන බලප්‍රදේශයේ පිහිටි තැපැල් බලප්‍රදේශය වෙතට යායුතු බවත් ඒ සදහා අළුතින් අයදඅම්කලයුතු බවද වත්මන් තැපැල් පරිපාලනය ඔවුනටදන්වා ඇත.
වසර පහකට ආසන්න කාලයක් ඔවුන්ව සේවයේ යොදවා මෙලෙස එලෙස පරිපාලනය විසින් නොසලකා හරිමින් කටයුතු කිරිම ඉතාමත් පාලිකුල් සහගත බව වෘතතිය සමිති පවසයි.