මාධ්‍යය කේෂ්ත්‍රයේ අපි අත්විදිමින් තිබෙන ප්‍රශ්ණ වලට වරලත් ආයතනයෙන් පිලිතුරක් ලැබෙන්නේ නැත…
වරලත් මාධ්‍යය වෘත්තකයින්ගේ ආයතනයක අවශ්යයතාවය අත්‍යාවශයෙන් අවශ්‍ය ද, නැතහොත් එම ආයතනය මාධ්‍යය වෘත්තිකයන්ගේ ප්‍රශ්ණ විසදයිද යන්න පිලිබද විමර්ශණාත්මක කථිකාවත ශ්‍රිලංකා පුවත්පත් ආයතනයේ දි පැවැත්විය.
එහිදි කතෘ සංසදය නියෝජනය කරමින් කේ.ඩබ්ලිව්.ජනරංජන සිය අදහස් මෙලෙස දැක්විය..