අත්තනෝමතිකව අලි එලවිල්ලට එරෙහිව නඩු කටයුත්තකට මුල පුරයි…
වනජිවි දෙපාර්තමේන්තුවේ අත්තනෝමතික අලි එලවිල්ලට එරෙහිව වනසතුන් වෙනුවෙන් එදා මෙන් අදත් ඇසෙන හඩ අතරේ අලි වෙනුවෙන් තවමත් සටන අත් නොහරින පරිසර සංවිධාන එකමුතුව” වෙනුවෙන් ශ්රිලංකා පරිසර හා සත්ව ආරක්ෂක සංවිධානයේ ප්රියන්ත හේරත් ඇතුළු පිරිසක් අද නඩුවක් ගොනු කිරිමට මුලික කටයුතු සුදානම් කර ඇත.
මෙහි වග උත්තර කරැවන් ලෙසට දකුණු පලාත් වනජිවි අධ්යක්ෂක ජනරාල් සහ අලි සංරක්ංෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ජනරාල් වරයා නම් කර ඇති බව සදහන් වේ.