පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් 2021 දාපු පැමිණිලි වලට කැදවන්නේ දැන්..
සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කරන චිරංන්ත අමරසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් කල පැමිණිලි සදහා ඔහුව CID යෙන් කැදවා ප්‍රකාශයන් සටහන් කරගනිමින් සිටි.
ඒ පිලිබදව ඔහු මෙලෙස සිය අදහස් පලකලේය..