මහානාමය කෙලෙසු විදුහල්පති ප්‍රභාත් යන්නම යයි..

විදුහල්පති වරැ ගණනාවක් විසින් වසර ගණනාවක් තිස්සේ ඉහලම ප්‍රමිතියෙන් යුතු පාසලක් බවට පත් කල කොළඹ මහානාම විද්‍යාලයේ මැත භාගයේ සිටි ප්‍රභාත් විතනගේ විසින් මේවන විට එම විද්‍යාලය පරිපාලනමය වශයෙන් බිද දමා ඇති බව තොරතුරැ වාර්තා වේ.
පසුගිය වකවානුවන් තුල පාසල් දරැවන්ගේ අනාරක්ෂිත භාවය සහ පොදු පහසුකම් ඇතුළුව සියළු පරිපාලනමය කටයුතු අන්තටයම මෙම විදුහල්පති වරයාගේ වකවානුවේ බිදවැටි තිබුණි.
එම හේතුන් නිසා ආදිසිසු හා දෙමව්පිය බහුතරයකගේ අඛණ්ඩ විරෝධතා හේතුකරගෙන අධ්‍යපන බලධාරින් විසින් මෙම විදුහල්පතිවරයාට වහා ස්ථාන මාරැ ලබාදි අරි බවත්, මෙම ස්ථාන මාරැව සදහා බහුතරයක් වු ආදි සිසුන්ගේ වි⁣රා්ධතා ඉවහල් වු බව වැඩිදුරටත් සදහන් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *