වෙච්ච අපරාධයට සාධාරණය ඉදල්ලා මහජන මතයක් හදන්න ඕන..

පාස්කු ප්‍රහාරයට මෙතෙක් සාධාරණය නොවිමේ පසුබිමක් තුලදි ඊට වසර 7ක් ගෙවි යමින් පවති.
එවන් වකවානුවක අතුරැදහන් වුවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු මෙම ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණය පාලකයින්ගෙන් මෙලෙස ඉල්ලීය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *