යුක්තිය ප්‍රමාද පාස්කු ප්‍රහාරයට වසර හතයි !

කටුවාපිටිය මංසන්ධියේ දි පාස්කු ප්‍රහාරයට ලක් වි වසර 7ක් පිරිමත් සිදුවුවත් මෙතෙක් යුක්ති ප්‍රමාද විම හේතුකරගෙන කතෝලික ප්‍රජාව ඇතුළු සංවිධාන ගණනාවක් විසින් එක්වසිය විරෝදතාවය පැවැත්විය.
එහිදි නිහඩ විරෝදතා කරැවන් මෙලෙස එම සිද්ධිය මුල්කරගනිමින් සිය අදහස් පලකලේය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *