ගාසාවේ දුක්විදින දරැවන් වෙනුවෙන් වෛද්‍ය සමීරා ග්ලෝබල් සමුද් ෆෝටිලා යාත්‍රාවට යයි..
ලංකාව නියෝජනය කරමින් කාන්තාවන් දෙදෙනෙකු ග්ලෝබල් සමුද් ෆෝටිලා යාත්‍රාවට ඇතුලත්ව ගාසාතීරයේ දරැවන්ට ,එහි ජනතාවට මනුෂ්‍යත්වය වෙනුවෙන් සේවය කිරිමට තවදින කිහිපයකින් පිටත්ව යාමට නියමිතව පවති.
ඒ අතර වෛද්‍ය වෘත්තිකයෙකු වු සමීරාද එමයාත්රාවට ලංකාව වෙනුවෙන් ඉසිරිපත්ව ඇති බවද සදහන් වේ.
අප වෙබ් අඩවියද වෛද්‍යය සමීරාගේ මේ ඉදිරිපත්විම අගය කරන අතර මනුෂ්‍යත්වයේ මේ සටනට ඇයට සුභපතනවා.