ජනතා අරගලයේ මතකයන්මෙසේ දිගහැරැණි….
2022 ගාළුමුවදොර පැවති අරගලයේ ලාංකීය ප්‍රජාව පැමිණ තෙමසක් තිස්සේ අරගලයේ නිරත වුයේ එවකට පැවති රාජපක්ෂ පාලනයට එරෙහිවය..
එදා හරියටම මැයි 9 දා ගාළුමුවදොර අරගල බිමේ සිටි අරගලකරැවන්ට අමානුෂික ප්‍රහාරයන් එල්ල වුයේද ක්ෂණිකවමය..
ඒ සිද්ධීන් අලල ඊයේ සහ අද එහි මතකයන් පෙල ගස්වමින් කොළඹ JDA කළාගාරයේ දි ජනතා අරගලයක මතක සටහන් ලෙස පැවැත්වෙන ප්‍රදර්ශනය මෙලෙස අප කැමරාවට දිස්විය..