වැඩිම අපරාධ කරන කොට්ඨාශයට ශ්‍රිලංකා පොලසිය අයිති වෙනවා..
වතතල පොලසීය මගින් ඉලෙක්ට්‍ර්ක් බයිසිකලය අත්පත් කරගත්තේ කුමන හේතුවක් මතදැයි පැහැදිල නොකර අත්තනෝමතික ලෙසට කටයුතු කිරිම හේතුවෙන් වත්තල ප්‍රදෙශයේ ප්‍රදේ්ශවාසයකු වු ශිරාන් පුෂ්ප කුමාර පොලිසියෙන් සිදුවු බලහත්කාරකම ගැන මෙලෙස සිය අදහස් දැක්විය..