කටුපොල් වගා කරන්න තියෙන උත්සාහය ඇයිපොල් වගාව සදහා යොදා නොගන්නේ…
කටුපොල් වගාව පිලිබදව රටතුල ඇත්තේ සුභවාදි අදහසක් නොවන අතර එවන් පසුබිමක් තිබියදි මීට වසර කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කල වාර්තාව මගින් ද මෙම වගාව කුසුදුසු බව පෙන්වා දි ඇත.
තත්නය එසේ වඅවද එම වගාව නැවත වරක් ඇබිමට කටයුතු යෙදෙමින් පවතින බැවින් ඒ පිලිබදව පරිසර යුක්ති කෙන්ද්‍රය විසින් කොළබදි කැදවා තිබු මාධ්‍යය හමුවේදි FIAN සංවිධානයේ තිලක් කාරියවසම් මෙලෙස අදහස් දැක්විය…