තරැණ පාපන්දු ක්‍රිඩකයන්ට ජාතික කණ්ඩායමට යන්න අවස්ථාවක් ලැබෙනවද..
වත්මන් පාපන්දු සම්මේලනයේ අදුරදර්ශි ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට දිනෙන් දින පාපන්දු ක්‍රිඩාව පරිහානියට පත් වෙමින් පවති.
ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු පිලිබදව කොළබදි පැවති පැවති මාධ්‍යය හමුවේදි ඩි.චන්ද්‍රසිරි සිය අදහස් මෙලෙස දැක්විය..