ජාත්‍යන්තර ක්‍රිඩක මනීවේළු සත්‍යසීලන් ඇගයීමට ලක්වෙයි..
ජාතික හා ජාත්‍යන්තර ක්‍රිඩක මනීවේළු සත්‍යසීලන් පසුගියදා මලෛයගම් ජාකික තරැණ සමුළුවේදි විශේෂ ඇගයීමට පාත්‍ර විය.
ඔහු නුවරඑළිය ප්‍රදේශයේ ජීවත්වන ජාතික තලයේ ක්‍රිඩකයෙකු වන අතර මලෛයගම් ප්‍රජාව නියෝජනය කරන ආදර්ශමත් ක්‍රිඩකයෙකු නිසාවෙන් මෙලෙස විශේෂ ඇගයීමට ලක්කල බව මලෛයගම් ජාතික තරැණ සමුළුවේ ක්‍රියාරීන් පැවසිය.
ක්‍රිඩක මනීවේළු සත්‍යා සීලන් මෙම ඇගයිමේදි සදහන් කලේ තමන් මලෛයගම් ප්‍රජාවේ සිටිමින් විවිධ බාධක,ගැටළු තිබියදි ක්‍රිඩකයෙකු ලෙසට ජාත්‍යන්තරය දක්වා යාම අත්නොහැරිය බවත් තවමත් එම ප්‍රජාවේ කෙනෙකුවිම නිසා අර්බුදයන්ට මුහුණ දෙමින් සිටින බවකි.