ඔයා පරිස්සම් වෙන්න..ඔයා ලියන්න එපා..කෙහේ හිටියත් අපි ඔයාව මොනිටර් කරනවා..
මේ වන විට ලංකාව මාධ්‍ය සම්බන්ධයෙන් රතු කලාපය හෙවත් අන්තරාකාරි කලාපය තුල තවමත් පවතින බව පසුගියදා පැවති ලෝක ජනමාධ්‍ය නිදහස් දින වැඩසටහනේ දි අනාවරණය විය.
එවන් පසුබිමක ඒ පිලිබදව මාධ්‍යය කරැවාගේ නිදහස සම්බන්ධයෙන් එහිදි ඇතිවු කතිකාවතේ දි ප්රකටමාධ්යවේදිනි සුලෝචනා රාමයියා තම නිදහස් අදහස් මෙලෙස දැක්විය..