ආපදා තත්වය මත පලමු මරණය මඩකලපුවෙන් !

මේවන විට රටතුල ඇති ආපදා තත්වය හේතුවෙන් එක් මරණයක් වාර්තා වි ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සිය නිවේදනය මගින් කියා සිටියි.
එම ආපදා මරණය වාර්තා වන්නේ මඩකපුවෙන් වන අතර එය පලමු ආපදා මරණය බව සදහන් වේ.
මේ වන විට දැනට පවතින අයහපත් කාලගුණික තත්වය මත ප්‍රාදේඹිය ලේකම් කොට්ඨාස දාහතක ජනතාව පිඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *