අවුරැදු ක්‍රිඩා සදහා සෞඛ්‍ය පිලිවෙත් ගැන අවධානය යොමු කරන්න…

මේ අවුරැදු සමයේ ක්‍රිඩාඉසව් සංවිධානය කිරිමේදි මේවන විට ලබාදි ඇති සෞඛ්‍යය මාරගෝපදේශයන් කෙරෙහි අවධානය යොමුකරවන ලෙසට සෞඛ්‍යය අමාත්‍යංශය උත්සවසංවිධායකයින්ගෙන් ඉල්ලා සිටියි.
⁣අවුරැදු ක්‍රිඩා ඉසව්ව්සදහා සහභාගි වන ක්‍රිඩක ක්‍රිඩිකාවන් ලබාදි ඇති සෞඛ්‍යය උපදෙස් අනිවාර්යයෙන් පිලිපැදිය යුතු බවත් සදහන් වන අතර හෘදරෝග,අධික රැධිර පීඩනය,නිදන්ගත රෝග ඇති ක්‍රිඩකයින් අනිවාර්යයෙන් මෙම මාර්ගෝපදේශයන් පිලිපැදියුතු බවඑම නිවේදනය මගින් ⁣ෙ පන්වා දි ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *