ගාසාවට මානුෂිය අධාර රගෙන ගිය ෆ්ලෝටිලා නෞකාව ඊශ්‍රායල් ග්‍රහණයට…

ග්ලෝබල් සමුද් ෆ්ලොටීලා නෞකාව ගාසාතීරය බලා මානුෂිය ආධාර සමග පසුගිය පිටත් වු අතර එයට ලංකාව නියෝජනය කරමින් වෛද්‍යය සමීරාමහමුද්බීන් දඒ සදහා ඇතුලත්ව සිටියේය.
ඇය ගාසාබලා ගමන්කල මෙම නෞකාව ඊශ්‍රායල් අත්අඩංගුවට පත්ව ඇති බව ෆ්ලෝටීලා සංවිධායකයින් පවසයි.
මෙම නෞකාවේ රටවල් 45 ක ක්‍රියාකාරින් 400කට අධික සංඛ්‍යාවක් සිටි බවත් එම නෞකාව සමගම බොට්ටු 54ක් තුර්කියේ සිට ගාසතෙීරයට ආධාර රැගෙන යාත්‍රා කරමින් සිටියදි අත්අඩංගුවට පත්වි ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *