වැල්ලවත්ත මුහුද දෙසට දැල්වඅ පහනක් පාකර හරිමින් මුල්ලිවයික්කාල් මියගිය ජනතාව අනුස්මරණය කරයි..

මීට වසර කිහිපයකට පෙර මුල්ලි වයික්කාල් ප්‍රදේශයේදි මියගිය ද්‍රවිඩ ජනයා සිහිකිරම දෙමල ජනතාව හා සමාජ ක්‍රියාකාරින් වැල්ලවත්ත වෙරල තීරයේ දි පැවැත්විය.
එහිදි පහනක් දල්වා මියගිය ජනතාවසිහිකල අතර පසුව එම දැල්වෙමින් තිබු පහන මුහුදේ පා කර හැරියඅන්දමඉමෙලෙස අප කැමරාවට හසුවිය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *