සිංහල අවුරැද්දේ චාරිත්‍ර සනිටුහන් කරමින් මධ්‍යම තැපැලේ කිරිඋතුරවයි..
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරැවේ මේවර සිංහල හින්දු අළුත් අවුරැද්දේ බක්මහ උලෙල වැඩසටහන එහි අධිකාරි වරියගේ මුලිකත්වයෙන් ඇරඹිය.
එහිදි චාරිත්‍රනුකුලව හෙල සිරිතට මුල්තැන දෙමින් කිරි ඉතිරවිම සිදුකිරිම කෙරැණි.එය අප කැමරාවට දිස්වුයේ මේ අන්දමටය..