මේ සතොස සතොසට එපා ද?
මරදාන ගාමිණි හොල් සිට ලේක්හවුස් ආයතනය අතර මාර්ගයෙහි පිහිටා තිබු ලාභ පිට ලාභ පෙන්වමින් ඉතා හොද අලෙවි ප්‍රගතියක් පෙන්නුම් කල ඩි.ආර්.විජේවර්ධන මාවත සතුවු එකම සතොස වෙළද සැල මේ වන විට වසා දමා ඇත.
මේවන විට එම සතොස වසාදමා වසර කට අධික කාලයක් ගත වි ඇති අතර එය ගරාවැටෙමින් පවති.
එම සතොස අලෙවිසැල විවෘත නොකිරම පිලිබදව වගකිව යුත්තන්නේ අවධානය යොමුනොවිමද කණාටුවට කරැණකි.