ප්‍රාදේශිය තරැණ මාධ්‍යවේදින් සදහා තරැණසේවා සභාවෙන් ඇරයුම්..
ජාතික තරැණසේවා සභාව සදහා ප්‍රාදේශිය තරැණ මාධ්‍යයවේදින් තෝරාගැනිම සහ පුහුණු කිරිම මැයි මසදි පැවැත්වෙන බව වාර්කා වේ.
මේ සදහා වයස අවු.15-29 අතර වයස් කාණ්ඩවල තරැණ තරැණියන් ගෙන් අයදුම්පත් කැදවනු ලබන අතර එම අයදුම්පත් online මගින් අයදුම් කරන ලෙසට තරැණසේවාසභාව වැඩිදුරටත් සදහන් කරයි.
එසේම වැඩි විස්තර සදහා 0112850986/0112850987 අංක හරහා අමතා සහකාර අධ්‍යක්ෂක (මාධ්‍ය) තොරතුරැ ලබාගතහැකි බව ජාතික තරැණසේවා සභාව දන්වා සිටියි.