ආණ්ඩුවට ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසිකිරිම සම්බන්දයෙන් කිසිම චෙිතනාවක් නෑ..
පසුගියදා කොළඹදි පැවති හමුවකදි නිදහස් වෘතතීය සමිති මධ්‍යස්ථානයේ නිතිඥ ශ්‍රිනාත් පෙරේරා මැති ඇමතිවරැ කරන ප්‍රකාශයන් සම්බන්දයෙන් සිය විරෝදය පලකරමින් ඔහු මෙලෙස අදහස් දැක්විය..