දේශපාලනයෙන් හදලා තියෙනවා ලස්සන ආර්ථිකයක් වෙළද කලාපය කියලා…
සිදුව ශ්‍රමාභිමානි කේන්ද්‍රය මෙහෙය වු සංවාද මංඩපයේ දි එම කලාපයන් තුල සේවය කරනු ලබන ශ්‍රමික කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුව ඇති ගැටළු නිමක් නොමැත.
එවන් තත්වයක් තුල වුවද ලැබෙන පිඩනයන් නොසලකමින් කලාපය තුල ශ්‍රමික කාන්තාවෝ කරනු ලබන සේවයට පැසසුම් නම් නැති තරම්ය.
එවන් අවධියක එහිදි සිය අදහස් මෙලෙස දක්වන ශ්‍රමික කාන්තාවකගේ හඬයි මේ..