මැතිවරණ සමයේ සමාජ මාධ්‍යයේ අසත්‍යය තොරතුරැ සම්බන්ධයෙන් පැෆ්රල් අවධානයට ලක්කරයි..
පසුගිය පලාත්පාලන මැතිවරණ සමයේ සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරත්වය පිලිබදව පැෆ්රල් සංවිධානය විසින් ගවේශණය කිරිම යිදුකර ඇත.
එහිදි නිරික්ෂණය කිරිමේදි සොයාගත් කරැණු පදනම් කරගෙන එම සංවිධානය විසින් කොළඹ පැවති දැනුවත් කිරිමකදි එහි නිරික්ෂණ කණ්ඩායමේ නියෝජිතවරියක විසින් මේ බව මෙලෙස අනාවරණය කලේය..