මැයි දිනයට පොලිසිය සීරැවෙන් !
අද පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරැ දිනය නිමිත්තෙන් කොළඹ හා අනෙකුත් ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින සැමරැම් සදහා කම්කරැ සංවිධාන හා දේශපාලන පක්ෂ මැයිදිනය සැමරිම සිදුකරනු ලබයි.
ඒ සදහා පොලිසිය විසින් විශේෂ ආරක්ෂිත සහ රථවාහන සැලැස්මක් යොදවා ඇති බව පොලිසීය කියයි.
ඒසේම ඒ සම්බන්දයෙන් පොලිසිය පවසන්නේ බුද්ධි වාර්තා පදනම් කරගනිමින් ආරක්ෂාව තහවුරැකර ඇති බවයි.