කොපරේට් ලිසිංකම්පැණි ලිමිටඩ් ලියාපදිංචි මහබැංකුව අවලංගු කරයි..

ශ්‍රිලංකා මහබැංකුව විසින් 2000 අංක 56 දරණ කල්බදු මුල්‍යය කරණ පනත යටතේ කෙපරේටිව් ලිසිං කම්පැණි ලිමිටඩ් ආයතනයේ ලියාපදිංචිය තහනම්කර ඇත.
එම අවලංගු කිරිම 2026.6.10 සිට ක්‍රියාත්මක වන බව මහබැංකුව නිවේදනය කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *