මාධ්‍යවේදින්ට වරලත් ආයතනයක් ඇරඹිමට ගැසට්ටුවක්..
මෙරට මාධ්‍යය වෘත්තීකයින්ට මාධ්‍යය කටයුතු සදහා වධිමත් ලෙසට කටයුතු කිරිමේ අරමුණින් යුතුව ශ්‍රිලංකා වරලත් මාධ්‍යය වෘත්තීකයින්ගේ ආයතනයක් ආරම්භ කිරිම සදහා වු පනත් කෙටුම්පත ගැසට් කෙරැණි.
ඊට අදාල ගැසට් පත්‍රය මේ වනවිට නිකුත්කර ඇති අතර එය2026.6.05 දින මෙලෙස නිකුත් කෙරැණි.
පසුගිය වකවානුවේ මෙම වරලත් මාධ්‍ය ආයතනය පිහිටුවේ අවශ්යයතාවය පිලිබදව කතිකාවක් ගොඩනැගි තිබු අතර මිට දිනකිහිපයකට උඩදි ලමාරක්ෂණ අධිකාරියේ තිබු වැඩමුළුවකදි මහාචාර්ය ප්‍රතිභා මහානාම විසින්ද මේපලිබදව සිය දේශණයේදි සිහිපත් කරඇත.