උසස් පෙල විභාගයේ නොපවැත්වු විෂයන්ට දින නියම කරයි..

පැවතුන කාලගුණික විපර්යාසයන් හේතුවෙන් උසස් පෙල විභාගයේ නෙපෙැවැත් වු විෂයන් සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් දිනයන් නිකුත් කර ඇත.

එලබෙන ජනවාරි 12දා සිට ජනවාරි 20දා දක්වා දින නියම කර ඇති අතර ආපදාවන්ට ලක්ව ඇති සිසුන් විභාග මධ්‍යස්ථාන වලට යාමට නොහැකි නම් තම විදුහලේ විදුහල්පති වරයව දැනුවත් කරන ලෙසත් විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇති අතර මෙම විභාගය පිලිබදව වැඩි විස්තර දැනගැනීමට පහත සදහන් අංකවල අමතන ලෙසද එම දෙපාර්තමේන්තුව පවසයි.


ක්ෂණික ඇමතුම්:1911
දුරකථන අංක : 0112784537/0112786616/01122784208
fax:0112784422

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *