පොලිසියට එරෙහිව මානව හිමිකමට දැමු පැමිණිල්ලටපොලිසිය එන්නෙ නෑ..
1983 කළු ජුලිය සැමරීම සදහා උතුර දකුණ සහෝදරත්වය මගින් 2023 වසරේ ජුලි 23 දා බොරැල්ල කනත්ත වටරවුම ඉදිරිපිටදි සැමරැමක් සිදුවිය.
එහිදි එදා පොලිසියේ පිරිසක් එය කඩාකප්පල් කිරිම සම්බන්දයෙන් මානව හිමිකමට දැමු පැමිණිල්ලට පොලිසිය එන්නේ නැති බව සදහන් කරමින් එම සහෝදරත්වයේ නිතිඥ ශ්‍රිනාත් පෙරේරා සිය අදහස් මෙලෙස දැක්විය..