හේලිස් නාතුර්පාන වැඩබිමේ බලහත්කාරය..

වෘත්තිය සමිතියෙන් සමාජ මාධ්‍යයේ පලකල පෝස්ට්ටුවක් සදහා like එකක් දමා එකඟතාවය ඊට පලකිරිම හේතුවෙන් හේලිස් සමුහ ව්‍යාපාරයට අයත් නාර්තුපාන කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙදෙනෙකු සේවයෙන් ඉවත් කර ඇත.

මෙලෙස ඔවුන්ව ඉවත්කර ඇත්තේ පඩි රහිතව බව එම සේවකයින් සදහන් කරයි.

රටේ පවතින කම්කරැ නීතියට පටහැනිව යමින් කිසිදු නීතිමය ක්‍රියාදාමයකට යා නොහැකි ලෙසට ආයතනය ලෙසට එම ආයතනය මර්දනය දියත් කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *