ලෝක සාගර දින සැමරැමනුගේගොඩ ලංකා බැංකුවේ දිඅද සමරයි…

TOWORDS STRONGER &MORE RESILIENT BLUE NATURAL CPAPITE විසින් අද දින පස්වරැ 1.30ට නුගේගොඩ ලංකා බැංකු ශාඛාවේ 3වන මහලේදි ලෝක සාගර දින සැමරැම පැවැත්වයි.
එම සමරැම සදහා දේශකයින් ලෙසට ආචාර්ය වශිෂ ගුණසේකර,මහචාර්ය සිරිමල් අබේරත්න,,ආචාර්ය සදුන් පෙරේරා යන විද්වතුන් යන අය දේශණයන් පවත්විමට නියමිතව පවති.
මෙහි වැඩිදුර විස්තර දැනගැනීමට 0702667390 අංකයට අමතන ලෙසට වැඩිදුරටත් දන්වා සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *