මේ කාලේ ආර්ථිකය පිලිබදව නිවැරදි තොරතුරැ නැ..
වර්තමානයේ ආර්ථක අර්බුදය කොයිබටද යන්න පිලිබදව විශ්ලේෂණාත්මක විවරණයක් කොළඹ දී පැවැත් වු අතර එහි විද්වත් මංඩලය ලෙසට මහචාර්ය රොහාන් සමරජීව,මහාචාර්ය අමන්ද මෙත්සල,මහාචාර්ය,සරිමල් අබේරත්න යන විද්වතුන් ඒසදහා සිය අදහස් පල කලේය.
එහිදි මහාචාර්ය අමින්ද මෙත්සිල මෙලෙස අදහස් දැක්විය..