අද තමයි දවස…
විජ්ජුලතාගේ තනය නම් කෘතිය ගැන දැනෙන දේ හැගෙන දේ කෙලින්ම කියන්න එම කෘතියේ කතෘ රජිව් ආනන්ද සහෘදයා අවස්ථාවක් හදලා දීලා තියෙනවා.
අද උදේ 9.00ට මිගමුව මාරිස්ටෙලා විදුහලේදි මෙම හමුව පැවැත්වෙන අතර මෙම කෘතිය කියවු හා නොකියවු සැමට මෙම සහෘද හමුවට ඇවිත් දොඩමළු වන ලෙසට ඔබටආරාධනා කරයි..