ආවේගය වෙනුවට බුද්ධිමත් නීතිමය ප්‍රවේශයක් ලමා සුරක්ෂිත තාවය සදහා යෝජනාවලියක් ඉල්ලයි..

ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් අනුරාධපුර අපචාර සිදුවිම සංස්කෘතික යුද්ධයක්කර නොගන්නා ලෙසටත් බුද්ධිමත් නිතිමය ප්‍රවේශයක් හරහා ව්‍යුහාත්මක ලමා සුරක්ෂිත තාවයක් ඇතිකිරිම සදහා ⁣යෝජනාකර ඇත..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *