ඉන්ධන මිල යලිත් ඉහලට යයි..

ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය සිදුකර ඇත.
ඒ අනුව ලංකා සුදු ඩිසල් රැපියල් 15/=කින්ද,ලංකා සුපිරි ඩිසල් රැපියල් 20/=කින්ද,භුමිතෙල් රැපියල් 20/=න් ද,පැට්රල් 95 රැපියල් රැපියල් 25/=න් ද,පැට්රල් 92 රැපියල් 24/=න් ද ඉහල දමාඇත බව ලංකා බනිජතෙල් නීතිගත සංස්ථාව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *