වත්මන් අටමස්ථානාධිපති හිමි ධුරයෙන් ඉවතට…
බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක්කිරිම හේතුවෙන් චෝදනා ලැබ සිටින වත්මන් අටමස්ථානාධිපති හිමි එම ධුරයෙන් ඉවත් කිරිමට මුලික කටයුතු සිදුකර ඇති බව මල්වතු මහාවිහාරය මාධ්‍යය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
ඒ අනුව එම තනතුරින් අදාල හිමිනම ඉවත්කර ඒ සදහා ඊතලවැටුන වැවේ ඤණතිලක හිමියන් පත්කර ඇති බව එම නිවේදනයෙන් සදහන් කර ඇත.