ලෝකය දැන්වත් දැනගනීවි ඊශ්රාලයනුවන් කියන්නේ කවුද කියලා…
ගාසාතීරයේ සිටින ජනතාවට මානුෂිය ආධාර රැගෙන ෆ්ලෝටිලා කණ්ඩායම සමග ගිය පිරිස් අතර සිටි සමාජ ක්‍රියාකාරි වෛද්‍ය සමීරා මෙරටට පැමිණියහ.
කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණි ඇය මෙලෙස ලැබු අත්දැකීම් පිලිබදව අපවෙත පැවසීය..