මනුෂ්‍යත්වය උදෙසා සමීරා වෙනුවෙන් පෙලගැසෙමු..
📷 ශ්‍රී ලාංකීය පුරවැසියෙකු වන සමීරා මහ්බුදීන් ඊශ්‍රායල සන්නද්ධ හමුදා විසින් පැහැරගෙන තිබේ.
දරුවෙකුගේ මවක මෙන්ම ශාන්ත ජොන් රෝහලේ වෛද්‍යවරියක ලෙසද කටයුතු කරන ඇය මේ වන විට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැගෙන ගාසා තීරය කරා ළඟා වන නාවුක යාත්‍රා සංචාරය සඳහා වෛද්‍ය සේවා සපයන්නියක ලෙසද කටයුතු කරයි.
මෙය මනුෂ්‍යත්වය අභියෝගයට ලක් කිරීමකි!
අප සමඟ එකතු වන්න
- https://shorturl.at/g5ey2 මෙම ලිපි ආකෘතිය ශ්‍රී ලංකා රජය වෙත යොමු කිරීමට (vijitha.herath@mfa.gov.lk, cypher@mfa.gov.lk, herath_v@parliament.lk)
- මෙම සබැඳියට පිවිස ඔන්ලයින් පෙත්සමට අත්සන් තබන්න : https://shorturl.at/yS8XE
- ඔබේ සම්පූර්ණ නම freepalestinemovementsl@proton.me වෙත යැවීමෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත යවනු ලැබෙන ලිපියට ඔබේ නම එකතු කරන්න (මෙතැනින් පිවිසෙන්න: https://shorturl.at/LDpC1). අවසන් දිනය : මැය 19 මධ්‍යාහ්නය.
- මැයි 19 දින සවස 3.30ට කොළඹ 01 පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටට රැස් වන්න.
- ශ්‍රී ලංකා රජයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ටැග් කරමින් සෑම සමාජ මාධ්‍ය නාලිකාවක් සමඟම සම්බන්ධ වී සිටින්න.