ලමා අපයෝජන නඩුවේ වින්දිත පාර්ශවයට එල්ලවන මානසික පීඩනයන් නවතා දමන්න..

11හැවිරිදි දැරියක් අපයෝජනයට ලක්කිරිමේ සිද්ධිය සම්බන්දයෙන් චෝදනා ලැබ සිටින අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමියන් සම්බන්ධිත නඩුකටයුත්තේ දි වින්දිත පාර්ශවයට එල්ල වු වෘත්තිමය හා ආගමික බලපෑම් දැඩි ලෙසට තම සංවිධානය හෙලා දකින බව “ලමා හිංසනයට තිත” සංවිධානය නීතිඥ සංගමයේ වත්මන් සභාපතිවරයා වෙතට ලිපියකින් දන්වා ඇත.
එමසංවිධාන එම ලිපිය මගින් තවදුරටත් ඉල්ලා සිටින්නේ වින්දිත පාර්ශවයට බලපෑම් නොවන පරිදි නඩ්කටයුත්ත පවත්වාගෙන යාමට අවශ්‍යය පරිසරය සකසා දෙන ලෙසත්,වින්දිත දරැවාට රජයේ රැකවරණය ලබාදෙන ලෙසත්,ඇයට කඩිනමින් යුක්තියඉටුකරන ලෙසත් වැඩිදුරටත් ඉලිලා ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *