දැන් කියනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි ගන්න විදියක් නෑලු..
පරිසර විද්‍යඥ ආචාර්ය අජන්තා පෙරේරා පසුගියදා මානව හිමිකම් කොමිසමට ගොස් සිටියදි ඇය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්දයෙන් මෙරට සිදුවු පාරිසරික හානිය සම්බන්දයෙන් වන්දිලබා ගැනීම උදෙසා සටනක නිරතව සිටියි.
එහිදි ඇය මෙලෙස අදහස් පලකලේය..