කොටුවෙන් කන්කසන්තුරයට මගි දුම්රිය අද සිට…
දැනට නවතා දමා තිබු යාල්දේවි දුම්රිය අද සිට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර කන්නසන්තුරය දක්වා ධාවන කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මාර්ග නඩත්තු කටයුතු හේතුවෙන් මෙම දුම්රිය ධාවනය නතරකර දමාතිබු අතර සදුදා,බදාදා,සිකුරාදා යන දිනවල පමණක් එම දුම්රිය ධාවනකරන බව වැඩිදුරටත් සදහන් වේ.