මැයි 9 දා මතකද ?
පාලකයන්ගේ පීඩනයන් දරාගත නොහැකිව ලාංකීය ප්රජාව එදා ගාළුමුවදොරට අරගල කරන්නට ආවේ කාගෙවත් බල කිරිමට නොවේ.
එවන් පසුබිමක් නිර්මාණය වුයේද එවකට රටකරවු රාජපක්ෂ පාලන සමය හේතුවෙන් බව අළුතෙන් කිවයුතු නැත.
එදා නිරායුධව,එවකට තිබු පාලකයාට එරෙහිව ගම් පිටින් පැමිණ ගාළුමුවදොර අරගල කරමින් සිටි ජනතාවට හිතුවක්කාරි ලෙසට පහර දුන් දිනය ලාංකීය ප්රජාවට තවමත් අමතකව නැත.
ඒ අශිෂ්ථ ප්රහාරය සිදුවෙද්දි පොලිසියසිටියේ කොහිදැයි අපි අසන්නේද නැත.
එසේ ප්රහාරයන් එල්ල කර මැයි 9 දා කෙසේ අමතක කරමුද අපි..!