මං කැමති නැ ආයෙත් අරගලය එනවා කියලා කියන්න..

ආචාර්ය අජන්තා පෙරේරා අසාධාරණයට එරෙහිව සහ නීතිය ක්‍රියාත්මක නොවිමට එරෙහිව හඬ නගන කාන්තාවකි.
ගල්අගුරැ සිද්ධිය සම්බන්ධයෙන් වෙළද සහ වානිජ කටයුතු අමාත්‍යය වසන්ත සමරසිංහ සිය කතාව මගින් ගල්අගුරැ සිද්ධිය පිලිබදව කල ප්‍රකාශයන් පිලිබදව ඇය මතුකල අදහස් මෙලෙස දැක්විය..

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *