මානුෂිය අධාර සමග ගාසාවට නැව්ගත වන වෛද්යසමිරාටවෙනුවෙන් හඬනගයි..
ගාසාතිරයේ ජනතාවට මානුෂිය ආධාර රැගෙන යන ග්ලෝබල් ෆෝටිලා යාත්‍රාවට ලංකාව නියෝජනය කරමින් එක් වු වෛද්‍ය සමීරා වෙනුවෙන් ඇයට ඒ ගමනට සුභපතමින් පලස්තීන තානාපති කාර්යාලයේදි පැවති මාධ්‍යය හමුවේදි සමාජ ක්‍රියාකාරි මෙලනි ගුණතිලක සිය අදහස් මෙලෙස පලකලේය..