දිට්වා සුලිකුණාටුව සම්බන්දයෙන් මානව හිමිකමට ආපදා කළමණාකරණයෙන් වාර්තාව එවලා නැ..
පැවති දිට්වා සුලිකුණාටුව සම්බන්ධයෙන් මියගිය සහ අවතැන් වු ජනතාවට යුක්තිය ඉල්ලමින් ආචාර්ය අජන්තා පෙරේරා මානව හිමිකම් කොමිසමෙන් අවශ්‍යය නිළධාරින්ට එරෙහිව කටයුතු කරන ලෙසට එම කොමිසමට පැමිණිලි කලේය.
එහිදි මේ වන විට එම ක්‍රියාමාර්ගයන් හමුවේ එහි වත්මන් තත්වය පිලිබදව ඇය මෙලෙස කරැණු දැක්විය..