ලාෆ් ගෑස් පෙන්නයි..
මැයි සම 6දා මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් සමාගම ගෑස් මිල යලිත් වරක් ඉහල දමා ඇත.
ඒ අනුව කිලෝග්රැම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රැපියල් 6245ක් වන අතර ,රැපියල් 545කින් මෙලෙස ඉහල දමා ඇත.
එමෙන්ම කිලෝග්රැම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රැපියල් 2500 ක් වන අතර එය රැපියල් 220තින් ද ඉහල දමා ඇති බව එම සමාගම නිවේදනය කරයි.