සෙව්වන්දි දින 90ක් රඳවාගෙන ප්‍රශ්ණ කරයි..

මෑතවාකවානුවෙි පාතාල ක්‍රියාකාරකම් හා ඝාතනයන් පිලිබදව ඉතා වේගයෙන් කියවෙන ,නේපාලයේ සැගව සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි දින 90ක් රදවා ගෙන ප්‍රශ්ණ කරමින් ඇත.

ආරක්ෂක අමාත්‍යංශය විසින් ඇය මෙලෙස රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට අනුමැතිය ලබාදි ඇති අතර ඇය භාවිතාකල ජංගම දුරකථනයද ගම්පහ වලදමා තිබියදි කොළඹ අපරාධ කොථඨාශය මගින් සොයාගෙන අැති බව ද වාර්තා වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *